Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

සහල් ආනයනය පහතට

මෙරට සහල් ආනයනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 34.4කින් පහත වැටී ඇත.

සහල් ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක්. දේශීය සහල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම මෙලෙස සහල් ආනයනය අඩුවීමට හේතු වී ඇති බව සඳහන් වේ.