Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

මැලේසියානු මහ මැතිවරණය ඇරඹේ

මැලේසියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට සිදුවී අවසන්. එරට විපක්ෂ නායක මහතීර් මොහොමඩ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, විචාරකයින් සදහන් කළේ මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවයි.

අවසන් වරට මැලේසියාවේ මහ මැතිවරණයක් පවත්වා ඇත්තේ 2013 වසරේදීය.