Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

එබෝලා වසංගතය යලිත් කොංගෝ ජනරජයේ පැතිරෙයි

අප්‍රිකානු මහද්වීපයට අයත් කොංගෝ ජනරජයේ නැවතත් එබෝලා වසංගතය පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ එබෝලා වෛරසය ශරීර ගත වූ රෝගීන් කිහිප දෙනෙකු කොංගෝ ජනරජයෙන් හමුවීමත් සමඟය.

මෙලෙස එබෝලා වෛරසය වසංගතයක් ලෙසට පැතිරී යන බවට කොංගෝ ජනරජය නිවේදනය කර ඇත්තේ 9 වැනි වරට බව පැවසේ.