Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ලෝක රබර් සමුළුව හෙට කොළඹදී

ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම මඟින් සංවිධානය කරනු ලබන “ලෝක රබර් සමුළුව 2018” 07 වැනි දින කොළඹ දී පැවැත්වේ. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතගේ ප්‍රධානත්වයෙනි.

"Breaking Barriers towards Sustainable Growth” තේමාව යටතේ මෙවර සමුළුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වීම විශේෂත්වයකි. මෙම සමුළුව සඳහා රටවල් 36 ක සමාජිකයන් සහභාගී වේ.