Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

රුපියල කඩා වැටීමෙන් වාහන මිලත් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපිය‍ලේ අගය අව ප්‍රමාණය වීමත් සමග වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 3කින් පමණ ඉහළ යනු ඇති බව පැවසේ.

ඒ අනුව ඉදිරි කාලයේදී මෙරටට වාහන ආනයනය කිරීමද බෙහෙවින් සීමා විය හැකිය.