නිවෙස මත සූර්ය විදුලි පරිපථ ඉදිකිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව යටතේ ඩොලර් මිලියන 50ක ණය සහනාධාර ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී.
මේ යටතේ මෙගාවොට් 50ක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ගැනීමට හැකියාව ලැබෙන අතර, ඒ හරහා නිවාස හිමියන්ගේ අදායමද ඉහළ යාමක් අපේක්ෂා කරයි. මෙම වැඩසටහනෙන් ශ්‍රී ලංකාව පුරා නිවාස 30,000ක් පමණ ප්‍රතිලාභ හිමිවේ.