එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කෙරියා ජනපති මුන් ජේ - ඉන් ( Moon Jae - in) මහතා හමු විය.
ජනාධිපතිතුමා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අමතනු ලැබීය.
ජනාධිපතිතුමා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අමතනු ලැබීය.