ශ්‍රී ලංකාව සහ වියට්නාම අතර රාජ්‍යත්‍රාන්ත්‍රික සබදතා ශක්තිමත් කරමින් පැවැති ද්වීපාර්ශවීය සාක්ච්ඡා සාර්ථකව අවසන් වේ.
වියට්නාමයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂු - එන් ෆුක් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වියට්නාම අගමැති කාර්යාලයේදී පැවැත්විණ. දෙරටේ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික, දේශපාලන, ආගමික, සමාජයීය හා ව්‍යාපාරික අංශ අතර ද හුවමාරු වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට දෙරටේ අග්‍රාමාත්‍යවරුන් එකග වූහ. ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනොයි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන හෙයින් ඒ සඳහා ශ්‍රි ලංකාවේ සහය ලබා දෙන ලෙස ද වියට්නාමයේ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් ද කෙරිණ.