Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

2032 ඔලිම්පික් සත්කාරකත්වය උතුරු - දකුණු කොරියානු නායකයින් එක්ව ඉල්ලයි

උතුරු - දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව 2032 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ඉල්ලූම් කිරීමට දෙරටේ නායකයන් එකඟවේ.

2020 වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමටද ඔවුන් එකඟවී තිබේ. මේ වසරේ දකුණු කොරියාවේ පියොංචැං හී පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී දෙරටේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කෙරිණ.