මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මිල ඉහළ දැමීම සිදුකර ඇති බව ඉන්දින් ඔයිල් සමාගම සඳහන් කළේය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක් වන අතර යුරෝ ත්‍රී වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 153ක් සහ ඔක්ටේන් 95 හෙවත් යුරෝ හතර වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164ක් වේ. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123ක් වන අතර එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 127ක් සහ සුපර් ඩීසල් හෙවත් යුරෝ ෆෝ වර්ගයේ ඩීසල් ලීටරයක මිල රුපියල් 133ක් ලෙස ඉහළ දමා ඇති බව ඉන්දියන් ඔයිල් සමාගම නිවේදනය කළේය.