Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

මෙවර ජගත් මානව හිමිකම් සැසියට වාර්තා 58ක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භ වේ.

එය ලබන 28 වැනි දින දක්වා පැවැත්වෙනු ඇති. ආරම්භක සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් ලෝක මානව හිමිකම් තත්ත්වය පිළිබද සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට නියමිතයි. සැසියේදී විවිධ රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සැකසුණු වාර්තා 58ක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.