Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

සයිටම් වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව, ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කර ඇත.

සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුවියක් විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, පසුගිය වසරේ ජනවාරි 31 වැනි දින එම ලියාපදිංචිය ලබාදෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.