Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

චීනයේ විදේශ විනිමය සංචිතය සුළු පරිමාණයකින් පහත වැටේ

අගෝස්තු මාසයේ චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩො. ට්‍රිලියන 3.1 දක්වා අඩු වී තිබේ.

එහි සමස්ත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට හැකි ව ඇත. චීන මහජන බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම සංඛ්‍යාලේඛයන්ට අනුව, අගෝස්තු මස අග වන විට, චීනයේ විදේශ විනිමය සංචිතය ජූනි මාසය හා සැසඳීමේදී  සියයට 0.26කින් අඩු වීමක් වාර්තා වෙයි. ගෙවී ගිය මාස දෙකේ අඛණ්ඩ වර්ධනයේ වෙනස් වීමක් ඉන් දක්නට ඇත.