Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

මෙරාපි ගිණි කන්ද සක්‍රීය වේ

ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි පිහිටි “මෙරාපි” ගිනි කන්ද විදාරණය වේ. මේ මෙරාපි ගිනි කන්දෙන් නිකුත්වූ අළු උඩු ගුවනේ මීටර් පන්දහසක් පමණ ඉහළට විහිදී යමින් ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඉවත් වන ලෙසට ද දැනුම්දී තිබේ. ගිනි කන්ද විදාරණය වන අවස්ථාවේ එහි සිටි කඳු නගින්නන් සියලු දෙනාම ආරක්ෂිතව ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවද සඳහන් වේ.