Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

ආනයනික පරිප්පු බද්ද ඉහළට

ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ආනයනික පරිප්පු (පියලි කළ) කිලෝවක් මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ රුපියල් 3 සිට 12 දක්වා රුපියල් 9 කින් ද, පියලි නොකළ පරිප්පු මත පනවා ඇති බද්ද රුපියල් 1 සිට 7 දක්වා රුපියල් 6 කින් ද වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.