Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

ලංකාව එක්දින ශ්‍රේණියේ පැවති ස්ථානයම රැකගනී

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට එංගලන්තය සමත්වේ. ඒ අනුව ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්වේ.

එහි තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව ඇති අතර නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා බංග්ලාදේශය පිළිවෙළින් සිවුවැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 77 කි. 8 වැනි ස්ථානයේම පසුවේ. එසේ වුවද ප්‍රසාද ලකුණු 7 ක් අඩුවී ඇති බව පැවසේ.