අමෙරිකාවේ නාසා ආයතනය අගහරු ග්‍රහයා වෙත නව ගවේෂන යානයක් යැවීමට සූදානම් වේ. අගහරු ග්‍රහයාගේ අභ්‍යන්ත්‍ය භූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට නව යානය අභ්‍යාවකාශ ගත කෙරේ.
මෙතෙක් අගහරු ග්‍රහයා වෙත යැවුණු ගවේෂණ යානා මගින් එහි මතුපිට තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලුණු නමුත් එහි අභ්‍යන්තර භූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බලා නොතිබිණ.
අගහරු ගවේෂණයට නාසා ආයතනය මූලිකවම ක්‍රියාත්මක වූයේ 1970 දශකයේදීය. ඒ සෝවියට් දේශය සමග අභ්‍යවකාශ තරගයක් පැවති යුගයේදීය. නාසා ආයතනය පාත් ෆයින්ඩර් මෙහෙයුම, මෑතකදී රෝවර් යානය මගින් අගහරු ග්‍රහයාගේ පස් සාම්පල් පරීක්ෂාව වැනි ක්‍රියා කාරකම් සිදු කළේය. එමෙන්ම විවිධ රොබෝ යන්ත්‍ර පවා යැවීමට ඔවුන්ට හැකි විය. මෙවර අරමුණ වන්නේ අගහරු ග්‍රහයාගේ මතුපිට ඇතිවන භූමි කම්පා තත්ත්වයන් පිළිබද පර්යේෂණ කිරීමයි.