Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

වරායේ ලාභ ඉහළ යයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3% ක වර්ධනයක් වාර්තා කර තිබේ. කොළඹ වරායේ වර්ධනය 16.2% කි.

පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර, පළමු වරට බහාලුම් මිලියන 6.2ක් මෙහෙයවා නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය.