ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂක ජනරල් Yukiya Amano මහතා මේ බව ප්‍රකාශ කරයි. 2015 වසරේ ජූලි මාසයේදී ඒ ඒ පාර්ශව එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අනුව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මේ වනවිට ඉරානයට එරෙහි දැඩි අධීක්ෂණයක පසුවේ.
Sri Lanka News Portal