Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 26, 2018

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට නව මෘදුකාංගයක්

දකුණූ කොරියාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට කූලි රථ රියදුරු වෘත්තියේ යෙදිය හැකි පරිදි නව මෘදුකාංගයක් හදුන්වාදේ.

දැන් දකුණු කොරියාවේ සෝල් නුවර මේ වන විට ශ්‍රවණාබාධික පුද්ගලයින් කූලි රථ රියදුරුන් ලෙස කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම මෘදුකාංගය ඇතුළත් උපකරණය පසුපස අසුන ඉදිරියේ රියදුරු අසුනට ආසන්නයේ සවිකළ හැකියි.