Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

ඕමාන් රජයේ අවධානය ඩි.එන්.ඒ දත්ත එකතු කිරීමටයි

ඩි.එන්.ඒ දත්ත එකතුවක් නිර්මාණය කිරීම සඳහා ඕමාන රජය පියවර ගනී. ජර්මන් සමාගමක් සමඟ ඊට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සදහා අවශ්‍ය ගිවිසුම අත්සන් කළ බව ද පැවසේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව පොලිසියට හිමිවේ.