Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

ප්ලාස්ටික බෑග් භාවිතය බුරුන්ඩි ජනපති තහනම් කරයි

ප්ලාස්ටික් බෑග් භාවිත කිරීම තහනම් කරමින් බුරුන්ඩි ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කර ඇත.

බෑග් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවිය සහ ඕනෑම ආකාරයකින් ප්ලාස්ටික් බෑග් භාවිතා කිරීම සහ ප්ලාස්ටික ඇසුරුම් භාවිත කිරීම ඒ අනුව තහනම් වේ. බුරුන්ඩි ජනාධිපති පියෙරේ න්කුරුන්සිසා අදාළ නියෝගය ක්‍රියාවට නැංවෙන තුරු මාස 18ක සහන කාලයක් ලබා දී තිබේ.