ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම තහනම් කරන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී පවසයි.
පූර්ව කොන්දේසි කිසිවක් නොමැතිව ඉරානය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඉරානයේ උත්තරීතර නායකයා ඒ බව ප්‍රකාශ කළේය.