Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 26, 2018

ඕස්ට්‍රේලියාවේ අගමැතිධූරයට ස්කොට් මොරිසන්

ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ලිබරල් පක්ෂය අගමැති මැල්කම් ටර්න්බුල් එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ එලෙස ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස පත්වේ. පක්ෂ කුමන්ත්‍රණයකින් ඕස්ට්‍රේලියා අගමැතිවරයාට එලෙස පක්ෂ නායකත්වය අහිමි වී තිබේ.