ලබන නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය මගින් සියලු රාජ්‍ය සේවාවන්හී වැටුප් වැඩි කිරීමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කර ඇති කොමිසමේ නිර්දේශ වලට අනුවය. මෙම විශේෂ වැටුප් කොමිසමේ වාර්තාව ඔක්තෝබර් මස මැදදී ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බව ද පැවසේ.