Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

ජපානය ආශ්‍රීත මුහුදේ භූ කම්පනයක්

මධ්‍යම ජපානයේ නගානෝ ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ 5 යි දශම 1 ක භූ කම්පනයක් සිදුව තිබේ.

කෙසේ වෙතත් එමගින් සුනාමි අවදානමක් ඇති නොවන බවයි, ජපාන කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කර ඇත්තේ. භූ කම්පනයෙන් ජීවිත හෝ දේපල හානි සිදුව නොමැති බව ද සඳහන්. මේ අතර, පුද්ගලයින් 87, 000 කට මරු කැඳවූ සිචුවාන් භූ කම්පනයේ දස වන වසර චීනය විසින් අනුස්මරණය කෙරිණ.