Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

ස්විට්සර්ලන්ත - ඇල්ප්ස් කඳුවැටියේ ගුවන් යානා දෙකක් ගැටී 23 ක් ජීවිතක්ෂයට

ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන් යානා දෙකක් පැයක කාලයක් ඇතුළත ඇල්ප්ස් කඳුකරයේ ගැටී වනාන්තරයට කඩාවැටී තිබේ.
එම යානවල සිටි 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 8,000 කට වැඩි උසින් පිහිටි ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ මෙම අනතුරු සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත. ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා 5 ක් යොදවා ඇති බව පැවසේ.