Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

මක්කම වන්දනාකරුවන්ට විශේෂ මෘදුකාංගයක් හදුන්වා දේ

මක්කම නුවර වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට භාවිතා කිරීමට හැකි වන පරිදි මෘදුකාංගයක් හඳුන්වාදීමට සෞදි සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෘදුකාංගය “ස්මාර්ට් - හජ්’’ යනුවෙන් සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නම් කර ඇත. මෘදුකාංගය භාවිතා කරන වන්දනාකරුවන්ට පහසුකම් කීපයක් ලබා දී ඇති අතර අන්තර්ජාලය නොමැතිව වුවද භාවිතා කිරීමට හැකි වීම මෘදුකාංගයේ ඇති විශේෂත්වයයි.