Social Icons

facebookrss feedemailtwitter

Saturday, September 1, 2018

5.5 ක භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දියන් සාගරයේ රික්ටර් මාපාංක 5.5 භූ කම්පනයක් සිදුව ඇති බව වර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරන්නේ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.