Social Icons

facebookrss feedemailtwitter

Saturday, September 1, 2018

එමර්සන් ම්නන්ගාවා සිම්බාබ්වේ ජනපති ධූරයට

සිම්බාබ්වේ ව්‍යවස්ථා අධිකරණය මඟින් එමර්සන් මිනන්ගාවා ජනපති ධූරයට සුදුසු යැයි තීරණය කරයි.

ඒ අනුව ජනාධිපතිවරණයට තරඟ කළ විපක්ෂයේ නෙල්සන් චැමිසා විසින් මිනන්ගාවා හට කරන ලද චෝදනා නිෂ්ප්‍රභ විය. ජනපති මිනන්ගාවාගේ දිවුරුම් දීමේ උත්සවයට  අප්‍රිකානු  රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටීම විශේෂත්වයකි.