Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 2, 2018

දුම්වැටි බද්ද නගී

දුම්වැටියක් සඳහා අය කරනු ලබන බදු මුදල රුපියල් 3.80 කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව රුපියල් 50කට අලෙවි කළ දුම්වැටියක් රුපියල් 55 දක්වාත් රුපියල් 55කට අලෙවි කළ දුම්වැටියක් රුපියල් 60 දක්වාත් වැඩි කෙරේ.