Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

තුර්කි මහ මැතිවරණය පැවැත්වේ

ජනාධිපති තායිප් එර්ඩෝගන් තවත් පස් වසරක් සඳහා බලය අපේක්ෂා කරන තුර්කි මහ මැතිවරණය 24 වැනි දින පැවැත්විණ.

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක්වර පැවැත්වේ. තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද ජනාධිපති එර්ඩෝගන් විසින් එම මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කළහ. දැනට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති එර්ඩෝගන් ඉදිරියෙන් සිටී.