පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වේ. මේ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වන පනත සැප්තැම්බර් මාසයේ ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය මෙසේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දේ. නව මැතිවරණ ක්‍රමයට වඩා බොහෝ දෙනාගේ කැමැත්ත පැරණි මනාප ක්‍රමයට නිසා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.