Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

ලිපි ලක්ෂ 50ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසේ

තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි ලබන බදාදා වන විට බෙදා අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ ලිපි බෙදා හැරීම සඳහා විධිමත් සැලසුමක් ක්‍රියාත්මක බවයි. මේ වන විට බෙදාහැරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති සමාන්‍ය ලිපි ප්‍රමාණය ලක්ෂ 50කි.