Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

උතුරු කොරියාවට යළිත් සම්බාධක

උතුරු කොරියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළිත් පනවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අසාමාන්‍ය තර්ජනයක් විය හැකි බවට සඳහන් කරමින් මෙලෙස සම්බාධක යළි පනවා ඇති බවයි. කෙසේ වෙතත් පසුගිය 13 වැනි දින ට්විටර් පණිවුඩයක් මගින් ට්‍රම්ප් පවසා සිටියේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි තවදුරටත් තර්ජනයක් නොවන බවයි.