මධ්‍යධරණි මුහුදේ ගිලුණු සරණාගත නැවක සිටි කුඩා බිලිඳුන් තිදෙනකුගේ සිරුරු හමුවුණු බව ලිබියානු වෙරළාරක්ෂකයෝ කියති.
නැවේ සිටි 100 කට ආසන්න පිරිසක් මුහුදේ ගිලී ගොස් අතුරුදන්ව තිබේ. නැවේ සිට ඇත්තේ ලිබියාවේ ගැටුම් හේතුවෙන් නීතිවිරෝධී ආකාරයට යුරෝපා රටවලට පලා යමින් සිටි පිරිසක් බව පැවසේ. ඔවුන් ලිබියාවේ ගරාබොයිල් වරායෙන් පිටවී ගොස් ඇතැයි ද පැවැසේ. නැව මුහුදේ ගිලී ගොස් ඇත්තේ පිපිරීමක් සිදුවීමෙන් පසුව යැයි ලිබියා රජය පවසයි.