Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

ඇමරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමරිකානු රැප් ගායක ජහේෂ් ඔන්ෆ්‍රෝයි වෙඩි තබා ඝාතනය කෙරේ.

මොහු ගී ලොව තුළ ප්‍රකට එක්ස් එක්ස් එක්ස් ටෙන්ටැසියෝන් ලෙසටය. විසි හැවිරිදි මොහු ෆ්ලොරිඩාවේ යතුරුපැදි අලෙවිහලක සිට පිටව යද්දී කිසියම් පුද්ගලයකු මොහුට වෙඩි තැබූ බව වාර්තාවේ. ‍රැප් සංගීත ලොවේ වඩාත් ආන්දෝලනාත්මක ගායකයන් අතරින් කෙනෙක් ලෙස හැඳින්වුණු මොහු ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය.