Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

පාකිස්ථාන තලේබාන් ප්‍රධානියා ජීවිතක්ෂයට පත්වෙයි

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගිය බව ඇ‍ෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

බුද්ධි තොරතුරකට අනුව කුනාර් පලාත් මරාවරා දිස්ත්‍රික්කයේදී ප්‍රහාරය එල්ල කෙරිණ. ඉන් පාකිස්ථානයේ ටහිරික් ඊ ‍තලේබාන් සංවිධානයේ නායකයා ජීවිතක්ෂයට පත්ව ඇත. මුල්ලා ෆසුල්ලා නැමති මෙම නායකයා පාකිස්ථානයට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකි. එම සිද්ධිය පිළිබඳ ‍තලේබාන් සංවිධානය මෙතෙක් සනාථ කිරීමක් සිදු කර නොමැත.