Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

කුවේටයේ නිවුන් දරුවන් 2,600 ක්

කුවේටයේ නිවුන් දරුවන් 2,600 ක් 2017 වර්ෂය තුළ උපත ලබා ඇති බව කුවේට් මධ්‍යම සංඛ්‍යා කාර්යාංශය නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇත.

2017 වර්ෂය තුල උපත ලැබු සමස්ත දරුවන්ගේ සංඛ්‍යාව 57,600ක් වන බව වාර්තා වේ. කුවේට් දෙමාපියන්ට දාව උපන් දරුවන්ගේ සංඛ්‍යාව 28,850ක් වේ.