Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 12, 2018

දකුණුදිග සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

දකුණු දිග සෝමාලියාවේ කිස්මායු ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් අල්ෂබාබ් සටන්කාමීන් විසින් එල්ල කළ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මරාගෙන මැරෙන ප්‍රහාරකයා පැමිණි මෝටර් රථයට ආරක්ෂක අංශ සාමාජිකයින් කඳවුරට ඇතුළුවීමට පෙරම වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.‍