පස් වැනි චීන - දකුණු ආසියා වෙළඳ ප්‍රදර්ශනය කුන්මින් නගරයේදී ඇරඹේ. ප්‍රදර්ශනය 14 වැනි දා සිට 20 වැනි දින දක්වා දින 7ක් පුරා චීනයේ යුන් නැන් පළාතේ කුන් මිං අග නගරයේදී පැවැත්වීමට නියමිතයි.
“එක් තීරයක් - එක් මාවතක්” ප්‍රදර්ශනට ඇතුළත්වීම සහ සහයෝගීතාවන් හා පොදු ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම, මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාවන් වේ.
“එක් තීරයක් - එක් මාවතක්” ප්‍රදර්ශනට ඇතුළත්වීම සහ සහයෝගීතාවන් හා පොදු ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම, මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාවන් වේ.