Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

වෙළඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍යයි - ලෝක බැංකුව

මෙරට විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා වෙළද ප්‍රතිපත්තිවල වෙනසක් සිදුකළ යුතු බව ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශීය ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලෝක බැංකුව පසුගිය දා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.