හිරු ආවරණ කිරීම් ආලේපන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. හිරු ආවරණ කිරීම් ආලේපනවල පවතින රසායනික ද්‍රව්‍යයය හේතුවෙන් කොරල්පර සහ මුහුදු ජිවීන් විනාශ වන බවට අනාවරණය කර ගැනිමෙන් පසු පලාව් රාජ්‍ය එම ආලේපන භාවිතය තහනම් කර තිබේ.
එය 2020 සිට ක්‍රියාත්මක වේ.