Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 6, 2018

වවුචර් ක්‍රමය නවතී - පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි

පාසල් සිසුන්ට නැවත නිල ඇඳුම් රෙදි ලබා දීමට රජය තීරණය කර තිබේ. පාසැල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට තීරණය කර තිබෙන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය.