Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

ජනමාධ්‍ය ජනපති යටතට පත්කර ගැනේ

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂයන්  ඉදිරියේ දී ජනාධිපතිවරයා යටතට පැවරෙනු ඇතැයි පැවසේ.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවවේදීය. කෙසේ වුවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා සහිත වේ.