Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට චීනය සූදානම්

වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් මත ගැටුම් පැවැතියත්, තමන් ඇමරිකාව සමඟ සාකච්ඡා පවත්වා එම ගැටුම් මඟ හරවාගැනීමට උත්සාහ කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පවසයි.
බදු අය කිරීම් සම්බන්ධයෙන්, ඇමරිකාව හා චීනය අතර මත ගැටුම් පවතී. මේ අතර චීනය සාකච්ඡා සඳහා පැමිණෙන්නේ නම් චීනය සමඟ සාකච්ඡා පවත්වා පවතින අර්බුද මඟ හරවා ගැනීමට කටයුතු කරන බව ඇමෙරිකාව පවසා ඇත.