පවතින අයහපත් කාලගුණය සහ පිඳුරු දහනය කිරීමෙන් වායුගෝලයට එක්වන වායුන් හේතුවෙන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
වායුගෝලයේ පවතින කුඩා අංශු මට්ටම ඉහළ යාමෙන් ප්‍රදේශවාසීන්ට පෙනහළු ආශ්‍රිත රෝග ඇතුළු සෞඛ්‍ය ගැටළු රැසක් මතුවීමේ අවධානමක් ද පවතී. ලොව වඩාත්ම වායු දූෂණයට ලක්වූ නගර අතර නවදිල්ලිය පසුවන්නේ 06 ස්ථානයේය. මෙම තත්ත්වය පාලනය කිරීමට නවදිල්ලිය තුළ නව රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ද බලධාරීන් අවධානය යොමු කර තිබේ.