Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 22, 2018

විස්සයි 20 න් ලකුණු 75ක ජයක්

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර 18 වැනි දින පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 75ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව විස්සයි 20 තරගාවලිය ද 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.



මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 210/4ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 135/10 පමණි. තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබීය.