බ්‍රිතාන්‍යයේ “ටයිම්ස් උසස් අධ්‍යාපනය” සඟරාව ආසියාවේ හොඳම විශ්ව විද්‍යාල නාමාවලිය පසුගියදා එළිදැක්විය. සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය වසර 3 ක් පුරා එහි පළමු ස්ථානයේ පසු වන අතර, එහි දෙවැනි සහ තුන් වැනි ස්ථාන දිනාගෙන සිටින්නේ චීනයේ ට්සිංහුවා විශ්ව විද්‍යාලය සහ පිකිං විශ්ව විද්‍යාලයය.
ආසියානු රටවල සහ විවිධ ප්‍රදේශවල විශ්ව විද්‍යාල 350 ක් එම නාමාවලියට ඇතුළත් කර තිබේ. චීනයේ විශ්ව විද්‍යාල 63 ක් ද ඊට ඇතුළත්වේ. ජපානයේ විශ්ව විද්‍යාල 89 ක් ඊට ඇතුළත්ය. එම නිසා සංඛ්‍යාත්මක අතින් ජපානය පළමු ස්ථානය ලබා ඇත.