Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 24, 2018

පෘථිවි 2 ක මිසයිලය සාර්ථකයි

ගොඩබිමක සි‍ට ගොඩබිමකට එල්ල කළ හැකි මෙම මිසයිලය සම්පූර්ණයෙන්ම ඉන්දීය දේශීය නිශ්පාදනයකි. නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේදී අත්හදා බැලීම සිදු කෙරිණ.මිසයිලයේ ප්‍රහාරක පරාසය කිලෝමීටර 350කි. අත්හදා බැලීමේදී අපේක්ෂා කළ සියළු නිර්ණායකයන් සම්පූර්ණ කර ගැනීමට හැකිවූ බව ඉන්දීය ආරක්ෂක නිලධාරීහූ පවසති.


එම මිසයිලයට කිලෝග්‍රෑම් 500 - 1000 අතර පුපුරණද්‍රව්‍ය රැගෙන ගමන් කළ හැකිය. අග්නි මිසයිල කිහිපයක් සාර්ථකව අත්හදා බැලීමෙන් පසු පෘථිවි 2 ක මිසයිලයේ අත්හදා බැලීම් සිදු කෙරිණ.